Wednesday, May 14, 2025
27.8 C
Colombo

මාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පුහුණුවට අවස්ථාවක්!

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (සී.අයි.ආර්) මෙහෙයවන, මාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පදනම් පුහුණු වැඩසටහන් මාලාව සඳහා දිවයින පුරා විසිරී සිටින මාධ්‍යවේදීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ

මෙම පුහුණු වැඩසටහන් මාලාව සති 3 ක කාලයක් පුරා අන්තර්ජාලය ඔස්සේ (online) සිදුකරන පුහුණු පාඨමාලාවක් වශයෙන් පැවැත්වෙන අතර සෑම පුහුණු සැසියකම පැය 3 ක ඉගෙනුම් කාලයක් බැගින් ආවරණය කිරීමට සැලසුම් කර තිබේ. පුහුණු පාඨමාලාවේ විෂය පථය, ෆේස්බුක් භාවිතය, ෆේස්බුක්හි ප්‍රජා ප්‍රමිති මාලාව, මාධ්‍යවේදීන් වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමේදී ආරක්ෂාව සලසා ගැනීම, ෆේස්බුක් ප්‍රජාවක් ඇතිකිරීම සඳහා යොදා ගතහැකි යහ භාවිතයන් යනාදී විවිධ විෂය ක්ෂේත්‍ර කිහිපයකින් සමන්විතය. මෙම විෂයය පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම සඳහා පුහුණු වැඩසටහන් මාලාව සිංහල සහ දෙමළ යන ද්විභාෂාවන්ගෙන්ම පැවැත්වෙන අතර සහභාගීවන්නන්ට පුහුණුව සඳහා කැමති භාෂා මාධ්‍යයක් තෝරාගත හැකිය.

පුහුණු වැඩසටහන සම්පූර්ණ කරන ජනමාධ්‍යවේදීන්ට සහභාගීත්ව සහතික පත්‍රයක් සමඟ අන්තර්ජාල ඉගෙනුම් වියදම් පියවා ගැනීම සන්නිවේදන දීමනාවක්ද හිමිවේ.

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (සී.අයි.ආර්), ජනමාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පදනම සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුළ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන්ට පහත අයදුම්පත සම්පූර්ණ කරමින් ඒ සඳහා අයදුම්කළ හැකිය.  

Hot this week

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Topics

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

Related Articles

Popular Categories