Tuesday, April 21, 2026
24.5 C
Colombo

විවිධත්වය මාධ්‍ය ඇසින්: පුහුණු වැඩමුළුව හා මාධ්‍යකරණ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

අවසන් දිනය: 2021 ජනවාරි 8
මුද්‍රිත සහ ඇසි දිසි මාධ්‍යවේදීන් සහ බ්ලොගර්වරුන් ඇතුළු අන්තර්ජාල මාධ්‍යකරුවන් සඳහා

මාධ්‍යවේදීන් සහ බ්ලොගර්වරුන් ඇතුළු අන්තර්ජාල මාධ්‍යකරුවන් හරහා විවිධත්වය සහ අන්‍ය මත ඉවසීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් පුහුණු වැඩමුළුවකට සහ මාධ්‍යකරණ ශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා විමර්ශනාත්මක  වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) අයදුම්පත් කැඳවයි.

සත්‍යාපනය පිලිබඳ මෙවලම් අධ්‍යනය කරමින් පර්යේෂණාත්මක ගැඹුරු මාධ්‍යකරණයකට මුලපිරීමක් මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන තොරතුරු ගැඹුරින් සහ විකාශාත්මකව ඉදිරිපත් කෙරෙන ප්‍රබල සහ මනා පර්යේෂිත මාධ්‍යකරණයක්  සඳහා වන  විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ (සීඅයිආර්) මුල්පිරීමක අංගයකි.

පුහුණු වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරන්නන්හට  මාධ්‍යකරණ ප්‍රදානයක් සමග පුහුණුකරුවකු සමග වැඩිදුර මාධ්‍යකරණයක නිරතවීමට අයදුම් කිරීමේ  අවස්ථාව හිමිවේ.

අයදුම්කරුවන් 2021 ජනවාරි මස 8 හෝ ඊට පෙර අන්තර්ජාලය හරහා අයදුම් කළ යුතුය.

අයදුම්කිරීම සඳහා කාන්තාවන් වඩාත් උනන්දු කෙරේ.

තෝරාගත් අයදුම්කරුවන් පමණක් දැනුවත් කරනු ලැබේ.

අයදුම්පත් සබැඳිය පහත දැක්වේ.

Hot this week

Sri Lanka’s Bumpy Road to a Political Reset

Sri Lanka is navigating a fragile political transition following...

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Topics

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Related Articles

Popular Categories