Friday, April 18, 2025
27 C
Colombo

ලියාපදිංචි කිරීම ඇරඹුණා: විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව දියත් කරන මාධ්‍ය සාක්ෂරතා පුහුණු වැඩසටහන

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (කොළඹ) සහයෝගයෙන් අන්තර්ජාලය ඔස්සේ දීප ව්‍යාප්ත පුහුණු වැඩසටහන් මාලාවක් මෙම මාසයේ සිට මෙහෙයවීම සඳහා සියළු කටයුතු සූදානම් කර තිබේ. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සාක්ෂරතා මූලිකාංග වැඩසටහන යටතේ සිදු කෙරෙන මෙම පුහුණු සැසි හරහා ජනමාධ්‍යවේදීන්, ප්‍රජා ක්‍රියාකාරිකයන් ඇතුළු මාධ්‍ය සාක්ෂරතාව හැදෑරීම සඳහා උනන්දුවක් ඇති පුරවැසියන් අතර තොරතුරු සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කෙරේ.

පුහුණු වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙහෙයවනු ලැබේ.

රට තුළ තොරතුරු සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම තොරතුරු සාක්ෂරතා මෙවලම් පිළිබඳ දැනුම සහ භාවිතය ජනමාධ්‍යවේදීන්ට පමණක් සීමා නොකොට, මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රජාව වෙත ද ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් සහභාගී වන පිරිසට මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ මූලික පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත. මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් ද සත්‍යාපන මෙවලම් භාවිතය පිළිබඳ දැනුමින් සවිබල ගැන්වීම සහ මාධ්‍ය කලාවේ ආචාරධර්ම සංරචකයන් ප්‍රවර්ධනය කිරීම යන අරමුණු සහිතව මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය සිසුන්, පුරවැසි මාධ්‍යවේදීන්, මාධ්‍ය පුහුණුකරුවන් සහ අධ්‍යාපනඥයන්, බ්ලොග්කරුවන්, දෘශ්‍ය කතා නිර්මාණවේදීන් සහ මාධ්‍ය පරිශීලකයන් ඇතුළු 300 ක පිරිසක් පුහුණු කෙරනු ඇත.

අයදුම්පත් සබැඳිය පහත දැක්වේ.

Hot this week

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Webinar – Uncounted: How to Cover Hard-to Quantity Climate Change Impacts Along the Bay of Bengal Coast

Earth Journalism Network is holding a webinar on those...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

Topics

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්... ඔක්තෝබර් ගංවතුරෙන්...

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

Related Articles

Popular Categories