Wednesday, April 2, 2025
31 C
Colombo

සමාරම්භක වැඩසටහන සෙනසුරාදා

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) විසින් සංවිධානය කරනු ලබන විමර්ශනාත්මක ජනමාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාවේ පළමු කණ්ඩායමේ පුහුණු සැසිය ජූලි මස 31 වන සෙනසුරාදා පස්වරු 1.30 ට පැවැත්වේ.

ආධුනික මාධ්‍යවේදීන්ගේ විමර්ශනාත්මක ජනමාධ්‍යකරණ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් දියත් කෙරෙන මෙම වැඩසටහන් මාලාව හරහා මාධ්‍යවේදීන් 150 කට අධික පිරිසකට විමර්ශනාත්මක ජනමාධ්‍යවේදයේ මූලිකාංග පිළිබඳ නව දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වේ. මේ අනුව මෙම වැඩසටහන පුහුණු සැසි (කණ්ඩායම්) 10 කින් යුක්ත වන අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කෙරේ.

පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරන මාධ්‍යවේදීන් සඳහා කෙටිකාලීන විමර්ශනාත්මක වාර්තාකරණයක නිරත වීමට ඉඩ සලසාදෙන මාධ්‍යකරණ අනුග්‍රාහක ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව ද හිමිවේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ යුරෝපීය සංගමයේ (EU) සහයෝගීතාව මත විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පුහුණු වැඩසටහන් මාලාව මෙහෙයවනු ලැබේ.

මේ වන විටත් ඉදිරි පුහුණු වැඩසටහන් සඳහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති අතර තවදුරටත් මේ සඳහා සහභාගීවීමට කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් සබැඳිය ඔස්සේ නොපමාව ඔබගේ අයදුම්පත් යොමු කරන්න.

අයදුම්පත් සබැඳිය:

Hot this week

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Webinar – Uncounted: How to Cover Hard-to Quantity Climate Change Impacts Along the Bay of Bengal Coast

Earth Journalism Network is holding a webinar on those...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

Topics

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්... ඔක්තෝබර් ගංවතුරෙන්...

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

Related Articles

Popular Categories