Friday, May 30, 2025
26 C
Colombo

වනජීවී – මිනිස් ගැටුම: ගැටළු, විසඳුම් සහ කළමනාකරණය

නොනවතින වනජීවී – මිනිස් ගැටුම පිළිබඳ විවිධ මානයන් සාකච්ඡාවට ගැනෙන හරිත සංවාදය 2021 ඔක්තෝබර් 16 දින ප.ව. 6.00 සිට පෙ.ව. 7.30 දක්වා පැවැත්වේ. මෙහිදී විශේෂයෙන්ම පරිසර විද්‍යාත්මක පැතිකඩ මෙන්ම කෘෂි ආර්ථික සහ සමාජමය බලපෑම් සහ තිරසර කළමනාකරණ ප්‍රවේශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.මෙම සංවාදයේ ප්‍රධාන සම්පත් දායකයන් වශයෙන්

  • සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කාලිංග පද්මලාල්
  • සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, ආචාර්ය ජිනී දෑල,
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) රංජන් මාරසිංහ

සහ

  • ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂක/ ප්‍රධානී  (කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්ති), ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව

දායකත්වය සපයනු ලැබේ.

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම හරිත සංවාද මාලාව හරහා වත්මන් පරිසර සංරක්ෂණ සාකච්ඡාවන් තුළ මග හැරෙන ආන්තික පරිසර සහ සමාජ පදනම් වාර්තාකරණය දිරි ගැන්වීම අරමුණු කෙරේ. Earth Journalism Network සහ Internews විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබේ.මෙම සංවාදය Zoom හරහා විවෘත සංවාදයක් ලෙස සංවිධානය කෙරෙන අතර ෆේස්බුක් හරහා සජීවීව විකාශය කෙරේ.

Hot this week

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Topics

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Related Articles

Popular Categories