Friday, May 30, 2025
28 C
Colombo

වනජීවි මිනිස් ගැටුම පාලනය කළ හැක්කක් මිස සම්පූර්ණයෙන්ම අවසන් කළ හැක්කක් නොවේ

ශ්‍රී ලංකාවේ නොනවතින අරගලයක්ව පවතින වනජීවී හා මිනිස් ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විමර්ශනාත්මක වාර්තාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වනජීවි මිනිස් ගැටුම: ගැටළු විසඳුම් සහ කළමනාකරණය යන තේමාව යටතේ පැවැත්වූ හරිත සංවාදය පසුගිය දා (16) සාර්ථකව පැවැත් වූ අතර මෙහිදී විශේෂයෙන්ම පරිසර විද්‍යාත්මක පැතිකඩ මෙන්ම කෘෂි ආර්ථික සහ සමාජමය බලපෑම් සහ තිරසර කළමනාකරණ ප්‍රවේශයන් සම්බන්ධව විද්වත් අදහස් රැසක් සාකච්ඡා විය.

මෙම සංවාදය සඳහා සම්පත් දායකයන් වශයෙන් ජේෂ්ඨ සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාලිංග පද්මලාල්, ජේෂ්ඨ සත්ව විද්‍යාඥ ආචාර්ය ජිනී දෑල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රන්ජන් මාරසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍ය‍යන ආයතනයේ පර්යේෂක/ ප්‍රධානි (කෘෂි ආර්ථික ප්‍රතිපත්ති) ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව මහතා සහභාගි විය.

මෙම හරිත සංවාදය සඳහා පර්යේෂකයන්, රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පරිසරවේදීන් සහ පරිසර ක්‍රියකාරීන් රැසක් සම්බන්ධ වූ අතර Facebook හරහා සජීවීව ප්‍රචාරණය කෙරිණි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථාන‌යේ “Stories from the Margins” වැඩසටහන හරහා මෙම සජීවී සංවාදය සංවිධානය කරන ලද අතර, “Earth Journalism Network” හි සහ “Internews” හි සහ‌යෝගයෙන් ඉදිරිපත් කෙරේ.

මෙම හරිත සංවාදයේදී විද්වත් මඬුල්ල විසින් සාකච්ඡාවට බඳුන් කල කාරණා සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පාරිසරික පුවත් වාර්තාකරණය වෙනුවෙන් වෙන් වූ BufferZone.lk වෙබ් අඩවියෙහි පළකොට ඇත.

Hot this week

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Topics

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Related Articles

Popular Categories