Wednesday, June 4, 2025
28 C
Colombo

නව්‍ය පුරවැසි මාධ්‍යකරණ වේදිකාව – අදම අප සමඟ එක්වන්න

පුරවැසි මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය, අත්දැකීම් හුවමාරුව සහ ජංගම දුරකථනය භාවිතයෙන් සිදුකෙරෙන පුරවැසි වාර්තාකරණය නව මානයකට රැගෙන යාම සඳහා වන CitizensConnect (සිටිසන්ස්කනෙක්ට්) දිවයින පුරා විසිරී සිටින පුරවැසියන්ට තවදුරත් අවස්ථාව සැලසීමට සූදානම් වේ.

රට පුරා විහිදුනු පුළුල් පුරවැසි මාධ්‍යවේදී ජාලයක් ගොඩනගමින් ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනයට සහයෝගයක් සැපයීමත් සැබෑ පුරවැසි හඬ සඳහා විකල්ප මාධ්‍ය වේදිකාවක් ගොඩනැංවීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන යටතේ පුරවැසි/ ජංගම මාධ්‍යවේදයේ නව්‍යතා පිළිබඳ පුහුණු වැඩසටහන්, පුරවැසි මාධ්‍යවේදීන්ගේ පුළුල් නියෝජනයක් සහිත මාධ්‍ය ජාලයක් සහ අනන්‍ය වාර්තාකරණ අවකාශයක් නිර්මාණය කෙරේ.

CitizensConnect යනු IREX/ MEND ආයතනයේ සහයෝගීතාව සහිතව විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන නවතම අත්දැකීමකි.

මෙහි හඳුන්වාදීමේ වැඩසටහන සහ ජංගම වාර්තාකරණයේ මූලිකාංග පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය තහවුරු කර ගැනීම සඳහා 2022 පෙබරවාරි 15 දිනට පෙර පහත අයදුම්පත්‍රය පුරවා එවන්න.

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UzWw6wUkU0-z9yjuIiHvSkEvl8Z7sR5Ai3jYEXmGmSZUNTJYUklTM0I0WVBRWkJMRkFMT05KNUJPWS4u
https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UzWw6wUkU0-z9yjuIiHvSkEvl8Z7sR5Ai3jYEXmGmSZUNTJYUklTM0I0WVBRWkJMRkFMT05KNUJPWS4u

Hot this week

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Topics

Storytellers Fellowship

Calling young storytellers! 🎥📸✍️ Are you a researcher, filmmaker,...

Fellowship for in-depth reporting on South Asia, South Asian diaspora [Worldwide]

Journalists interested in covering South Asia or the South...

Journalism award honors youth reporting [Worldwide]

News outlets around the world that collaborate with young...

Sir Harry Evans Global Fellowship in Investigative Journalism open [Worldwide]

Early-career journalists around the world are eligible for an...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Related Articles

Popular Categories