Wednesday, January 22, 2025
27 C
Colombo

Training and Fellowship program on Skilled Migration for Journalists

Call for Applications

The Center for Investigative Reporting (CIR) is now open for applications from journalists interested in developing their knowledge and skills in international labour migration through a training and fellowship program.

CIR’s latest training and in-depth reporting initiative, “Reporting for Change on Skilled Migration”, offers 60 Sri Lankan journalists an opportunity to receive training on how to report on international labour migration with a focus on skilled migration. The top 30 will qualify for reporting fellowships.

With a population of over two million persons working abroad and a continuous outflow of workers each year, Sri Lanka continues to face multiple challenges regarding migrant workers despite a long history as a labour exporting country with remittances contributing 9% of the GDP prior to the pandemic. The recent economic crisis is driving more Sri Lankans towards migration for work, reflected in the high demand for passports since early 2022.

This program will offer participants a sectoral overview, migration patterns, challenges faced by workers abroad and how increased knowledge, skills and attitudes could contribute to enhanced incomes, work safety, more work options and secure, sustainable employment. It will prepare journalists to undertake insightful and nuanced reporting with mentoring support from a panel of eminent journalists.

The three training programs will be held in June 2023.

Applications

https://docs.google.com/forms/d/e/1FAIpQLScDIeYeOx443IFdvsnYTgaRoNkW4In32xvtQN2ScUDZJd_2w/viewform?usp=sf_link

Deadline for applications: 16 May 2023

Successful applicants will be informed by 19 May.

මාධ්‍යවේදීන් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ පුහුණු වැඩසටහන සහ වාර්තාකරණ අවස්ථා 

අයදුම්පත් කැඳවීම

ජාත්‍යන්ත්‍ර ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ වාර්තාකරණය සම්බන්ධයෙන් සිය කුසලතා සංවර්ධනය කර ගැනීමට උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සඳහා වූ පුහුණු වැඩසටහන සහ වාර්තාකරණ අවස්ථා සඳහා විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) විසින් අයැදුම්පත් කැඳවනු ලැබේ.

CIR හි නවතම පුහුණු සහ විමර්ශනාත්මක වාර්තාකරණ මුලපිරීම වන “වෙනසක් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණ වාර්තාකරණය” වැඩසටහනේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 60 දෙනකුට පමණ පුහුණු අවස්ථා උදා කර දීමට බලාපොරොත්තු වන අතර, ඉහළ කුසලතා දක්වන මාධ්‍යවේදීන් 30 දෙනෙකු වාර්තාකරණ අවස්ථා සඳහා සුදුසුකම් ලබයි.

පූර්ව කොවිඩ් වසංගත සමයේ සිටම දළ ජාතික නිෂ්පාදනයට විදෙස් ප්‍රේශන හරහා 9%ක දායකත්වයක් දැක්වූ විදෙස් ශ්‍රමික ආදායම, දැන් මිලියන දෙකකට අධික ශ්‍රී ලාංකීය විදෙස් ශ්‍රමිකයන් සහ තීව්‍ර වාර්ෂික විදෙස් ශ්‍රම ගලනයක් සිදු වෙමින් පවතින ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. ශ්‍රම අපනයනයෙහි දිගු ඉතිහාසයක් තිබියදීත්, ශ්‍රී ලංකාව විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයයන් බහුවිධ අභියයෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙයි.  මෑතකාලීන ආර්ථික අර්බුදය, විදෙස් රැකියා ප්‍රවනතාවය ඉහළ නංවා ඇති අතර, 2022 වසරේ මුල් භාගයේ සිට විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඇතිවූ අධි ඉල්ලුමෙන් මනාව එය පිළිබිඹු වේ.

මෙම පුහුණු වැඩසටහන හරහා විදෙස් ශ්‍රමික සංක්‍රමණය පිළිබඳව පුළුල් විශ්ලේශනයක්, විදෙස් සංක්‍රමණ රටා, විදේශයන්හීදී ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටළු, එම ගැටළු සඳහා පාදක වන නිපුණ ඌණතාවයන්, විදෙස් රැකියා සඳහා දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය සඳහා වූ ක්‍රියාපිළිවෙත්, නිපුණ විදෙස් රැකියා හරහා ලබා ගත හැකි ආර්ථක වාසි, රැකියා සුරක්ෂිතභාවය තිරසාරත්වය ඇතුළු මාතෘකා රාශියක් සම්බන්ධයෙන් තුලනාත්මක අව‌බෝධයක් ලබා දෙනු ඇත. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් උපදේශක මඩුල්ලක පුර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ විචාරාත්මක සහ සාධනීය වාර්තාකරණයක නියැලීමට මෙහිදී ඔබව සූදානම් කරනු ලබයි.

පුහුණු වැඩසටහන් මාලාව 2023 ජුනි මාසයේදී පැවැත්වේ.

අයදුම්පත්

https://docs.google.com/forms/d/e/1FAIpQLScDIeYeOx443IFdvsnYTgaRoNkW4In32xvtQN2ScUDZJd_2w/viewform?usp=sf_link

අයදුම්පත් සඳහා අවසන් දිනය: 2023 මැයි 16

තෝරා ගත අයදුම්කරුවන්ට මැයි 19 දිනෙන් පසුව දැනුම් දෙනු ලැබේ.

திறன் தொழிலாளர்  புலம்பெயர்வு தொடர்பான ஊடகவியலாளர் பயிற்சி மற்றும் கூட்டுறவு

விண்ணப்பக் கோரல்

புலனாய்வு அறிக்கையிடல் மையம் (CIR) தற்போது சர்வதேச தொழிலாளர் புலம்பெயர்வுகளில் பயிற்சி மற்றும் கூட்டிணக்க திட்டத்தின் மூலம்  தங்கள் திறன்களை மேம்படுத்த ஆர்வமுள்ள ஊடகவியலாளர்களிடமிருந்து விண்ணப்பங்களை கோருகிறது.

CIR இன் சமீபத்திய பயிற்சி மற்றும் ஆழமான அறிக்கையிடல் முயற்சியான “திறமையான தொழிலாளர் புலம்பெயர்வு மாற்றத்திற்கான அறிக்கையிடல்”, திறமையான தொழிலாளர் புலம்பெயர்வுகளை மையமாகக் கொண்டு சர்வதேச தொழிலாளர் புலம்பெயர்வு குறித்து எவ்வாறு அறிக்கையிடுவது என்பது குறித்த பயிற்சியைப் பெறுவதற்கான வாய்ப்பை 60 இலங்கை ஊடகவியலாளர்களுக்கு வழங்குகிறது. முதல் 30 ஊடகவியலாளர்கள் அறிக்கையிடலுக்கான கூட்டிணக்க நிகழ்ச்சித்திட்டத்திற்கு தகுதி பெறுவார்கள்.

இரண்டு மில்லியனுக்கும் அதிகமான மக்கள் வெளிநாட்டில் பணிபுரிகிறார்கள் மேலும் ஒவ்வொரு ஆண்டும் தொழிலாளர்கள் தொடர்ந்து வெளியேறி வருவதால், இலங்கை ஒரு தொழிலாளர் ஏற்றுமதி நாடாக வரலாற்றில் இருக்கின்றது. மேலும், கொவிட்  தொற்று நோய் பரவலுக்கு முன்னர் மொத்த உள்நாட்டு உற்பத்தியில் 9% பங்களிப்பை வழங்கி வந்திருக்கிறது.

2022 ஆம் ஆண்டின் முற்பகுதியில் இருந்து சமீபத்திய பொருளாதார நெருக்கடியினால், இலங்கையர்களின் வேலைக்கான இடம்பெயர்வு தொடர்பான கடவுச்சீட்டுக்கான தேவைப்பாடானது  அதிகரித்துள்ளது.

இந்த நிகழ்ச்சித்திட்டம் பங்கேற்பாளர்களுக்கு ஒரு துறைசார் கண்ணோட்டம், புலம்பெயர்வு முறைகள், வெளிநாட்டில் உள்ள தொழிலாளர்கள் எதிர்கொள்ளும் சவால்கள் மற்றும் மேம்படுத்தப்பட்ட திறமைகள் எவ்வாறு சிறந்த  வருமானத்திற்கு பங்களிப்பு செய்யும் , பணிப் பாதுகாப்பு, அதிக வேலை வாய்ப்புகள் மற்றும் பாதுகாப்பு, நிலையான வேலைவாய்ப்பு என்பவற்றை வழங்கும். புகழ்பெற்ற ஊடகவியலாளர் குழாமின் வழிகாட்டுதல் ஆதரவுடன்  நுணுக்கமான அறிக்கையிடலை மேற்கொள்ள இது ஊடகவியலாளர்களை தயார்படுத்தும்.

மூன்று பயிற்சிகள்  2023  ஜூன் மாதத்தில் நடைபெறும்.

விண்ணப்பங்கள்

https://docs.google.com/forms/d/e/1FAIpQLScDIeYeOx443IFdvsnYTgaRoNkW4In32xvtQN2ScUDZJd_2w/viewform?usp=sf_link

விண்ணப்பங்களுக்கான முடிவு  தேதி: 2023 மே மாதம்  16ம் திகதி

தெரிவுசெய்யப்பட்ட  விண்ணப்பதாரர்களுக்கு மே மாதம்  19 ஆம் திகதிக்கு அறியத்தரப்படும்.

Hot this week

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්... ඔක්තෝබර් ගංවතුරෙන්...

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

GBV and Women’s Political Participation – A Workshop for Women Journalists

‘Towards New and Inclusive Narratives,’ a workshop on GBV...

Panel discussion on ‘Election Disinformation, Online Hate & Women’s Political Representation’

The Center for Investigative reporting (CIR) will host a...

Topics

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්... ඔක්තෝබර් ගංවතුරෙන්...

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

GBV and Women’s Political Participation – A Workshop for Women Journalists

‘Towards New and Inclusive Narratives,’ a workshop on GBV...

Related Articles

Popular Categories