Hot topics

Events

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

GBV and Women’s Political Participation – A Workshop for Women Journalists

‘Towards New and Inclusive Narratives,’ a workshop on GBV...

Authenticator

රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන බවට වන පුවත අසත්‍යකි.

ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන...

රාවණා ඇල්ල රළු වෙයි – පුවත අසත්‍යයක්

2024.ඔක්තෝම්බර්.12 දින පස්වරුවේ පළ කර තිබු මෙම පුවත අසත්‍ය...

හිටපු ජනපති රනිල් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්වූවායැයි කියන සමාජ ජාලා ප්‍රචාරය සත්‍ය නොවේ.

කරුණු-පිරික්සුම් වාර්තාව: 2024 ඔක්තෝම්බර් 4 - වේලාව පස්වරු 5:00 ජනාධිපතිවරණයෙන්...

හිටපු ජනපති රනිල් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට පත්වූවායැයි කියන සමාජ ජාලා ප්‍රචාරය සත්‍ය නොවේ.

කරුණු-පිරික්සුම් වාර්තාව: 2024 ඔක්තෝම්බර් 4 - වේලාව පස්වරු 5:00 ජනාධිපතිවරණයෙන්...

2024 ஜனாதிபதித் தேர்தல்; ‘றோ’ கருத்துக்கணிப்புக்களை மேற்கொண்டதா?

2019ஆம் ஆண்டும் ஜனாதிபதித் தேர்தல் தொடர்பில் கருத்துக்கணிப்புக்களை இந்தியாவின் புலனாய்வு அமைப்பான...

Opportunities

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

John S. Knight Journalism Fellowships open [Worldwide]

Journalists who want to collaborate with others to pursue...

Grants fund investigative journalism [Worldwide]

Investigative journalists can apply for a reporting grant. The grants,...

Boost: Reporting Grants for Journalists

ICFJ’s Reporting Grants program is designed to expand ICFJ’s...

Global Press announces the Shifting Democracies Reporting Fellowship for Women Journalists

Global Press is offering a two-year reporting fellowship for...

Resource Center

How journalists can identify and tackle unconscious bias

by Beryn Orera Oct 17, 2024 in Specialized Topics During the COVID-19...

රජය විමර්ශනය කිරීම

රජයයන් සහ ඔවුන්ගේ ක්‍රියාවන් විමර්ශනය කිරීම විශාල අභියෝගයකි. මේ...

அரசியல்வாதிகள் யாருக்கு சொந்தமானவர்கள்?

ஒரு போட்டி, வேட்பாளர், அல்லது அளவீடு பற்றிய கதையில் பணியாற்றிக் கொண்டிருக்கையில்,...

දේශපාලනඥයන් අයිති කාටද?

තරඟයක්, අපේක්ෂකයෙක් හෝ යම් වැඩපිළිවෙලක් පිළිබඳ වාර්තාවක් සකස් කරන...

ආයතන සහ ඒවායේ හිමිකරුවන් විමර්ශනය

සමාගම්/ ආයතන ගැන අධ්‍යයනය වෘත්තීය හෝ ආධුනික වේවා විමර්ශකයන්ට...

Saturday, April 5, 2025
30 C
Colombo

CIR to conduct first journalism training on skilled migration in June

The first of a three-part training series under CIR’s latest initiative titled “Reporting for Change on Skilled Migration” will be held on 9-10 June 2023 in Colombo.

The training will bring together 20 journalists selected through a competitive process and having experience or aptitude to undertake in-depth reporting on labour migration.

The training will offer a sectoral overview, migration patterns, challenges faced by workers abroad and how increased knowledge, skills and attitudes could contribute to enhanced incomes, work safety, increase options and provide secure, sustainable employment. The two-day training will prepare journalists to undertake insightful and nuanced reporting. They will receive guidance from a panel of eminent journalists.

“Reporting for Change on Skilled Migration” is CIR’s latest training and in-depth reporting initiative and offers 60 Sri Lankan journalists an opportunity to receive training on how to report on international labour migration with a focus on skilled migration. The top 30 will qualify for reporting fellowships.

With a population of over two million Sri Lankans working abroad and a continuous outflow of workers each year, Sri Lanka continues to face multiple challenges regarding migrant workers despite a long history as a labour exporting country.

නිපුණ ශ්‍රමික සංක්‍රමණය පිළිබඳ පළමු පුහුණු වැඩසටහන ජූනි මාසයේදී

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් “වෙනසක් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය” තේමාව ඔස්සේ මෙහෙයවන පුහුණු වැඩසටහන් මාලාවේ පළමුවැන්න 2023 ජුනි 9 – 10 දිනයන්හිදී කොළඹදී පැවැත්වේ.

විවෘත සහ තරඟකාරී ක්‍රියාවලියක් හරහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය සම්බන්ධයෙන් වාර්තාකරණ පළපුරුද්ක් සහිත හෝ ශක්‍යතාව සහිත මාධ්‍යවේදීන් 20 දෙනෙකු මේ සඳහා තෝරා ගැනිණි.

ක්ෂේත්‍රය පිළිබඳ විශ්ලේෂණයක්, ශ්‍රමික සංක්‍රමණ රටා, විදේශයන්හිදී ශ්‍රමිකයන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් මෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වැඩි දියුණු කර ගැනීම හරහා ආදායම්, රැකියා සුරක්ෂිතභාවය, විකල්ප රැකියා අවස්ථා සහ සුරක්ෂිත, තිරසාර රැකියා අවස්ථා ඉහල නංවා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී අවබෝධයක් ලබා දෙනු ඇත. මෙම දින දෙකක පුහුණුව හරහා හරවත් සහ සියුම් වාර්තාකරණයක නියැලීම සඳහා මාධ්‍යවේදීන් සූදානම් කෙරෙනු ඇත. පළපුරුදු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් කණ්ඩායමක් මේ සඳහා සිය මග පෙන්වීම ලබා දෙනු ඇත.

“වෙනසක් සඳහා වූ නිපුණ ශ්‍රමික සංක්‍රමණය” යනු විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් ගෙන එනු ලබන නව්‍ය මුල පිරීමක් වන අතර මේ හරහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 60 දෙනෙකුට නිපුණ ශ්‍රමික සංක්‍රමණය කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර්ජාතික ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වාර්තාකරණ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. පුහුණුවේදී ඉහළ කුසලතා දක්වන මාධ්‍යවේදීන් 30 දෙනකු ප්‍රායෝගික වාර්තාකරණ ප්‍රතිපාදන පිරිනැමේ.

ශ්‍රම අපනයන රටක් ලෙස දීර්ඝ ඉතිහාසයක් තිබියදීත්, විදේශයන්හි සේවය කරන මිලියන දෙකකට අධික ශ්‍රී ලාංකික ජනගහනයක් සහිත සහ සෑම වසරකම අඛණ්ඩව ශ්‍රමික ගලනයක් පෙන්වන ශ්‍රී ලංකාව සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් බහුවිධ අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙයි.

திறன் தொழிலாளர் புலம்பெயர்வு பற்றிய முதலாவது பயிற்சி ஜூன் மாதம் ஆரம்பம்

CIR இன் சமீபத்திய மற்றும் ஆழமான அறிக்கையிடல் முயற்சியான “திறன் தொழிலாளர் புலம்பெயர்வு பற்றிய மாற்றத்திற்கான அறிக்கையிடல்” இன் கீழ் நடைபெறும் மூன்று பகுதிகளை கொண்ட பயிற்சிதொடரின் முதல் பயிற்சி செயலமர்வு 2023 ஜூன் மாதம் 9ம் 10ம் திகதிகளில் கொழும்பில் நடைபெறும்.

இந்த பயிற்சி திறன் தொழிலாளர் புலம்பெயர்வு தொடர்பான ஆழமான அறிக்கையிடலை மேற்கொள்ளக்கூடிய அனுபவம் அல்லது ஆற்றலை கொண்ட தெரிவுசெய்யப்பட்ட 20 ஊடகவியலாளர்களை ஒன்றிணைக்கும்.

மேலும் இந்த பயிற்சியானது புலம்பெயர்வு முறைகள்இ தொழிலாளர்கள் எதிர்நோக்கும் பிரச்சினைகள் மற்றும் திறன்இ அறிவு ஆற்றல் மனப்பாங்கு என்பன எவ்வாறு வருமானத்தை அதிகரிக்க உதவும்இ தொழில் பாதுகாப்பு பாதுகாப்பை வழங்குதல் நிலையான வேலைவாய்ப்பு தொடர்பான துறைசார்ந்த கண்ணோட்டத்தை பெற்றுக்கொள்ள உதவும். இவ் இருநாள் பயிற்சியானது ஊடகவியலாளர்களை ஆழமான அறிக்கையிடலை மேற்கொள்ள வழிகாட்டுவதோடு புகழ்பெற்ற சிரேஷ்ட ஊடகவியலாளர் குழாமிடமிருந்து வழிகாட்டுதல்களையும் பெற்றுக்கொள்ள வழிவகிக்கும்.

CIR இன் சமீபத்திய மற்றும் ஆழமான அறிக்கையிடல் முயற்சியான “திறன் தொழிலாளர் புலம்பெயர்வு பற்றிய மாற்றத்திற்கான அறிக்கையிடல்” பயிற்சித்தொடரிற்கு தெரிவுசெய்யப்படும் 60 ஊடகவியலாளர்களுக்கு பயிற்சிபெற வாய்;ப்பளிக்கப்படுகிறது. இவர்களில் முப்பது பேர் மேலதிக ஆழமான அறிக்கையிடலுக்கான பயிற்சிகளை பெற தகுதிபெறுவர்.

தொழிலாளர்களை ஏற்றுமதி செய்யும் நாடாக நீண்ட வரலாற்றை கொண்ட இலங்கையிலிருந்து ஒவ்வொரு ஆண்டும் தொடர்ச்சியாக தொழிலாளர் புலம்பெயர்கின்றனர் இரண்டு மில்லியனுக்கும் அதிகமானவர்கள் வெளிநாட்டில் பணிபுரிகிற போதும் இலங்கை புலம்பெயர்வு தொழிலாளர்கள் தொடர்பாக பல சவால்களுக்கு தொடர்ந்தும் முகம்கொடுத்து வருகிறது.

Hot this week

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Webinar – Uncounted: How to Cover Hard-to Quantity Climate Change Impacts Along the Bay of Bengal Coast

Earth Journalism Network is holding a webinar on those...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

Topics

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Rathugala adivasis struggle to preserve ‘bee honey harvesting’ amidst climate change

By Kamanthi Wickramasinghe For Danigala Mahabandalage Suda Wannila Aththo, the...

ගංවතුරේ පාවෙන ජා-ඇල ජීවිත

2024 වසරේ මාස හයක් තුළ ගංවතුර අවස්ථා තුනක්... ඔක්තෝබර් ගංවතුරෙන්...

CIR and SCOPE host workshop for women journalists on GBV

The Centre for Investigative Reporting (CIR) and Strengthening Social...

Related Articles

Popular Categories