Friday, May 9, 2025
29.7 C
Colombo

සුපිළිපන් මැතිවරණයක් සඳහා මාධ්‍ය භාවිතය : පුහුණු වැඩමුළුව හා මාධ්‍යකරණ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

අවසන් දිනය: 2021 මැයි 07

මුද්‍රිත සහ ඇසි දිසි මාධ්‍යවේදීන් සහ බ්ලොගර්වරුන්  ඇතුළු අන්තර්ජාල  මාධ්‍යකරුවන් සඳහා

දේශපාලන විෂය රාමුවට අයත් විවිධ විෂයන් වාර්තාකරණයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන් ඉලක්කකරගත් පුහුණු වැඩමුළුවක් සහ මාධ්‍යකරණ ශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) අයදුම්පත් කැඳවයි. වඩා යහපත් මැතිවරණ සංකෘතියක් ශ්‍රිලංකාව තුළ ප්‍රවර්ධන කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ. මේ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන්ට මෙන්ම බ්ලොගර්වරුන් ඇතුළු අන්තර්ජාල මාධ්‍යවේදින්ට ද අයදුම්කළ හැකිය.

සුපිළිපන් මැතිවරණ සංස්කෘතියකට ඉවහල් වන කරුණු හා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  පර්යේෂණාත්මක ගැඹුරු මාධ්‍යකරණයකට මුලපිරීමක් මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන තොරතුරු ගැඹුරින් සහ විකාශාත්මකව ඉදිරිපත් කෙරෙන ප්‍රබල සහ මනා පර්යේෂිත මාධ්‍ය කරණයක්  සඳහා වන  විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ (සීඅයිආර්) මුල්පිරීමක අංගයකි.

පුහුණු වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරන්නන්හට  මාධ්‍යකරණ ප්‍රදානයක් සමග පුහුණු කරුවකු සමග වැඩිදුර මාධ්‍යකරණයක නිරතවීමට අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ.

අයදුම්කරුවන් 2021 මැයි මස 07 හෝ ඊට පෙර අන්තර් ජාලය හරහා අයදුම් කළ යුතුය.

අයදුම් කිරීමේ දී දේශපාලන, පාර්ලිමෙන්තු වාර්තාකරණයන් හි  නියැලෙන්නන්  මෙන්ම විශේෂයෙන්  කාන්තාවන් වඩාත් උනන්දුකෙරේ.

තෝරාගත් අයදුම්කරුවන් පමණක් දැනුවත් කරනු ලැබේ. අයදුම්පත් සබැඳිය පහත දැක්වේ.

Hot this week

From War to Weather: Tamil Women in Sri Lanka Confront a New Crisis

The island nation's north saw the last phase of...

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

Topics

Warmer oceans, acidification endanger Sri Lanka’s maritime heritage

By Malaka Rodrigo   Sri Lanka’s waters are home to over...

Sweltering conditions put young lives and learning at risk

By Malaka Rodrigo   Although the annual school sports events concluded...

The disastrous floods of Kalutara

 BY Buddhika Samaraweera Climate change-related weather events prove to be...

Climate Change Justice Fellowship

IPS is offering an exceptional opportunity for two journalists...

How climate change impacts Sri Lanka’s dengue disease burden

Three-year-old Nethmi Sehansa* from Dematagoda, a suburb of Colombo,...

Death Behind Bars

By Aanya Wipulasena With overcrowding, more than double the capacity,...

Related Articles

Popular Categories