වනජීවී – මිනිස් ගැටුම: ගැටළු, විසඳුම් සහ කළමනාකරණය

නොනවතින වනජීවී – මිනිස් ගැටුම පිළිබඳ විවිධ මානයන් සාකච්ඡාවට ගැනෙන හරිත සංවාදය 2021 ඔක්තෝබර් 16 දින ප.ව. 6.00 සිට පෙ.ව. 7.30 දක්වා පැවැත්වේ. මෙහිදී විශේෂයෙන්ම පරිසර විද්‍යාත්මක පැතිකඩ මෙන්ම කෘෂි ආර්ථික සහ සමාජමය බලපෑම් සහ තිරසර කළමනාකරණ ප්‍රවේශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.මෙම සංවාදයේ ප්‍රධාන සම්පත් දායකයන් වශයෙන්

  • සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කාලිංග පද්මලාල්
  • සත්ත්ව විද්‍යාඥ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, ආචාර්ය ජිනී දෑල,
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) රංජන් මාරසිංහ

සහ

  • ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂක/ ප්‍රධානී  (කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්ති), ආචාර්ය මනෝජ් තිබ්බොටුවාව

දායකත්වය සපයනු ලැබේ.

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම හරිත සංවාද මාලාව හරහා වත්මන් පරිසර සංරක්ෂණ සාකච්ඡාවන් තුළ මග හැරෙන ආන්තික පරිසර සහ සමාජ පදනම් වාර්තාකරණය දිරි ගැන්වීම අරමුණු කෙරේ. Earth Journalism Network සහ Internews විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබේ.මෙම සංවාදය Zoom හරහා විවෘත සංවාදයක් ලෙස සංවිධානය කෙරෙන අතර ෆේස්බුක් හරහා සජීවීව විකාශය කෙරේ.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories