සුපිළිපන් මැතිවරණයක් සඳහා මාධ්‍ය භාවිතය : පුහුණු වැඩමුළුව හා මාධ්‍යකරණ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම

අවසන් දිනය: 2021 මැයි 07

මුද්‍රිත සහ ඇසි දිසි මාධ්‍යවේදීන් සහ බ්ලොගර්වරුන්  ඇතුළු අන්තර්ජාල  මාධ්‍යකරුවන් සඳහා

දේශපාලන විෂය රාමුවට අයත් විවිධ විෂයන් වාර්තාකරණයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන් ඉලක්කකරගත් පුහුණු වැඩමුළුවක් සහ මාධ්‍යකරණ ශිෂ්‍යත්ව වැඩසටහනක් සඳහා විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) අයදුම්පත් කැඳවයි. වඩා යහපත් මැතිවරණ සංකෘතියක් ශ්‍රිලංකාව තුළ ප්‍රවර්ධන කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ. මේ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන්ට මෙන්ම බ්ලොගර්වරුන් ඇතුළු අන්තර්ජාල මාධ්‍යවේදින්ට ද අයදුම්කළ හැකිය.

සුපිළිපන් මැතිවරණ සංස්කෘතියකට ඉවහල් වන කරුණු හා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්  පර්යේෂණාත්මක ගැඹුරු මාධ්‍යකරණයකට මුලපිරීමක් මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන තොරතුරු ගැඹුරින් සහ විකාශාත්මකව ඉදිරිපත් කෙරෙන ප්‍රබල සහ මනා පර්යේෂිත මාධ්‍ය කරණයක්  සඳහා වන  විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ (සීඅයිආර්) මුල්පිරීමක අංගයකි.

පුහුණු වැඩසටහන සාර්ථකව සම්පූර්ණ කරන්නන්හට  මාධ්‍යකරණ ප්‍රදානයක් සමග පුහුණු කරුවකු සමග වැඩිදුර මාධ්‍යකරණයක නිරතවීමට අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේ.

අයදුම්කරුවන් 2021 මැයි මස 07 හෝ ඊට පෙර අන්තර් ජාලය හරහා අයදුම් කළ යුතුය.

අයදුම් කිරීමේ දී දේශපාලන, පාර්ලිමෙන්තු වාර්තාකරණයන් හි  නියැලෙන්නන්  මෙන්ම විශේෂයෙන්  කාන්තාවන් වඩාත් උනන්දුකෙරේ.

තෝරාගත් අයදුම්කරුවන් පමණක් දැනුවත් කරනු ලැබේ. අයදුම්පත් සබැඳිය පහත දැක්වේ.

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories