Saturday, April 18, 2026
29.5 C
Colombo

නව්‍ය පුරවැසි මාධ්‍යකරණ වේදිකාව – අදම අප සමඟ එක්වන්න

පුරවැසි මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය, අත්දැකීම් හුවමාරුව සහ ජංගම දුරකථනය භාවිතයෙන් සිදුකෙරෙන පුරවැසි වාර්තාකරණය නව මානයකට රැගෙන යාම සඳහා වන CitizensConnect (සිටිසන්ස්කනෙක්ට්) දිවයින පුරා විසිරී සිටින පුරවැසියන්ට තවදුරත් අවස්ථාව සැලසීමට සූදානම් වේ.

රට පුරා විහිදුනු පුළුල් පුරවැසි මාධ්‍යවේදී ජාලයක් ගොඩනගමින් ඔවුන්ගේ දැනුම සහ කුසලතා වර්ධනයට සහයෝගයක් සැපයීමත් සැබෑ පුරවැසි හඬ සඳහා විකල්ප මාධ්‍ය වේදිකාවක් ගොඩනැංවීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන යටතේ පුරවැසි/ ජංගම මාධ්‍යවේදයේ නව්‍යතා පිළිබඳ පුහුණු වැඩසටහන්, පුරවැසි මාධ්‍යවේදීන්ගේ පුළුල් නියෝජනයක් සහිත මාධ්‍ය ජාලයක් සහ අනන්‍ය වාර්තාකරණ අවකාශයක් නිර්මාණය කෙරේ.

CitizensConnect යනු IREX/ MEND ආයතනයේ සහයෝගීතාව සහිතව විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන නවතම අත්දැකීමකි.

මෙහි හඳුන්වාදීමේ වැඩසටහන සහ ජංගම වාර්තාකරණයේ මූලිකාංග පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය තහවුරු කර ගැනීම සඳහා 2022 පෙබරවාරි 15 දිනට පෙර පහත අයදුම්පත්‍රය පුරවා එවන්න.

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UzWw6wUkU0-z9yjuIiHvSkEvl8Z7sR5Ai3jYEXmGmSZUNTJYUklTM0I0WVBRWkJMRkFMT05KNUJPWS4u
https://forms.office.com/Pages/ResponsePage.aspx?id=UzWw6wUkU0-z9yjuIiHvSkEvl8Z7sR5Ai3jYEXmGmSZUNTJYUklTM0I0WVBRWkJMRkFMT05KNUJPWS4u

Hot this week

AI Tools & Social Norms are Making the Internet Unsafer For Women

As generative AI usage rises in India, image, video,...

Energy minister under fire as NPP confronts first no-confidence motion over corruption charges

COLOMBO – Sri Lanka’s ruling National People’s Power (NPP)...

Six extraordinary stories on intangible losses due to climate change

There are many climate change stories but those that...

From maritime tensions to economic recovery: Can Sri Lanka navigate the next decade?

Speed Read: Sri Lanka’s relationship with neighboring India remains central...

Holding the Power of Big Tech Accountable

by Sandrine Rigaud • March 24, 2026 Editor’s Note: This is the...

Topics

Counter narratives and tackling harmful content

Ove the past year, the Center for Investigative Reporting...

Sri Lanka’s missing tuberculosis patients: 5,000 cases annually go undetected

Speed Read: Up to 5,000 tuberculosis patients annually go undetected...

Section 377: A Colonial-Era Law That Still Governs Queer Lives in Asia

by Shivansh Srivastava. Introduced during British rule, Section 377 and...

Related Articles

Popular Categories