Wednesday, May 13, 2026
24.5 C
Colombo

මාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පුහුණුවට අවස්ථාවක්!

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (සී.අයි.ආර්) මෙහෙයවන, මාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පදනම් පුහුණු වැඩසටහන් මාලාව සඳහා දිවයින පුරා විසිරී සිටින මාධ්‍යවේදීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ

මෙම පුහුණු වැඩසටහන් මාලාව සති 3 ක කාලයක් පුරා අන්තර්ජාලය ඔස්සේ (online) සිදුකරන පුහුණු පාඨමාලාවක් වශයෙන් පැවැත්වෙන අතර සෑම පුහුණු සැසියකම පැය 3 ක ඉගෙනුම් කාලයක් බැගින් ආවරණය කිරීමට සැලසුම් කර තිබේ. පුහුණු පාඨමාලාවේ විෂය පථය, ෆේස්බුක් භාවිතය, ෆේස්බුක්හි ප්‍රජා ප්‍රමිති මාලාව, මාධ්‍යවේදීන් වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමේදී ආරක්ෂාව සලසා ගැනීම, ෆේස්බුක් ප්‍රජාවක් ඇතිකිරීම සඳහා යොදා ගතහැකි යහ භාවිතයන් යනාදී විවිධ විෂය ක්ෂේත්‍ර කිහිපයකින් සමන්විතය. මෙම විෂයය පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම සඳහා පුහුණු වැඩසටහන් මාලාව සිංහල සහ දෙමළ යන ද්විභාෂාවන්ගෙන්ම පැවැත්වෙන අතර සහභාගීවන්නන්ට පුහුණුව සඳහා කැමති භාෂා මාධ්‍යයක් තෝරාගත හැකිය.

පුහුණු වැඩසටහන සම්පූර්ණ කරන ජනමාධ්‍යවේදීන්ට සහභාගීත්ව සහතික පත්‍රයක් සමඟ අන්තර්ජාල ඉගෙනුම් වියදම් පියවා ගැනීම සන්නිවේදන දීමනාවක්ද හිමිවේ.

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (සී.අයි.ආර්), ජනමාධ්‍යවේදීන් සඳහා ෆේස්බුක් පදනම සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාව තුළ මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන්ට පහත අයදුම්පත සම්පූර්ණ කරමින් ඒ සඳහා අයදුම්කළ හැකිය.  

Hot this week

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka’s Treasury heist exposes gaps in debt management system and 24/7 security shield

Speed Read: A debt payment to Export Finance Australia was...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

Topics

Displaced Asian cybercrime operatives find a new operational home in Sri Lanka

Speed Read In coordinated cybercrime raids conducted within 24 hours,...

Sri Lanka Airbus probe shaken by ex-CEO’s death

Speed Read Ex-CEO of SriLankan Kapila Chandrasena found dead under...

Sri Lanka hit by fuel storage capacity, not supply

Speed read Sri Lanka’s fuel system is constrained by limited...

Sri Lanka’s air quality crisis: where data gaps meet drifting pollution

Speed read In Sri Lanka, air quality consistently deteriorates between...

GIJN Launches Global Academy of Investigative Journalism

The Global Investigative Journalism Network (GIJN) has launched the...

Easter 2019: A tragedy foretold and still unresolved

Seven years ago, on 21 April 2019, sun dawned...

Related Articles

Popular Categories