සමාරම්භක වැඩසටහන සෙනසුරාදා

විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය (CIR) විසින් සංවිධානය කරනු ලබන විමර්ශනාත්මක ජනමාධ්‍යවේදය පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාවේ පළමු කණ්ඩායමේ පුහුණු සැසිය ජූලි මස 31 වන සෙනසුරාදා පස්වරු 1.30 ට පැවැත්වේ.

ආධුනික මාධ්‍යවේදීන්ගේ විමර්ශනාත්මක ජනමාධ්‍යකරණ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් දියත් කෙරෙන මෙම වැඩසටහන් මාලාව හරහා මාධ්‍යවේදීන් 150 කට අධික පිරිසකට විමර්ශනාත්මක ජනමාධ්‍යවේදයේ මූලිකාංග පිළිබඳ නව දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීමට බලාපොරොත්තු වේ. මේ අනුව මෙම වැඩසටහන පුහුණු සැසි (කණ්ඩායම්) 10 කින් යුක්ත වන අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කෙරේ.

පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරන මාධ්‍යවේදීන් සඳහා කෙටිකාලීන විමර්ශනාත්මක වාර්තාකරණයක නිරත වීමට ඉඩ සලසාදෙන මාධ්‍යකරණ අනුග්‍රාහක ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව ද හිමිවේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ යුරෝපීය සංගමයේ (EU) සහයෝගීතාව මත විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පුහුණු වැඩසටහන් මාලාව මෙහෙයවනු ලැබේ.

මේ වන විටත් ඉදිරි පුහුණු වැඩසටහන් සඳහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති අතර තවදුරටත් මේ සඳහා සහභාගීවීමට කැමැත්තක් දක්වන්නේ නම් පහත සඳහන් සබැඳිය ඔස්සේ නොපමාව ඔබගේ අයදුම්පත් යොමු කරන්න.

අයදුම්පත් සබැඳිය:

Hot this week

The Diplomat, the Chameleon, the Bloodhound: Understanding Newsroom Personalities

Investigative journalists are a bit peculiar. Many of us...

Dilrukshi Handunnetti Delivers Presidential Address at MICC 2026

CIR Co-founder Dilrukshi Handunnetti delivered the Presidential Address at...

Shifting sands, sinking communities 

Beneath the Sands, published in 2023, is a collaborative...

Seven years later, Easter Sunday attack verdict brings long-awaited convictions

Speed Read Ending a five-year trial, a Colombo High Court...

Sri Lanka’s campaign finance law shows higher compliance but transparency lags

Speed read Sri Lanka’s campaign finance law has produced high...

Topics

Call for Applications: 2027 Ochberg Fellowships

Ends on Wed, Oct 21, 2026 2:30 AM The GCJT...

AI women, political deepfakes and Facebook’s failure

Colombo— What began as a disturbing experiment in manufacturing...

DBS Jeyaraj, remembering a journalist who kept truth alive

David Buell Sabapathy Jeyaraj (DBS) left behind more than...

Related Articles

Popular Categories